ද්විතීය කතාව 29:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ අතරේ සිටින කිසිම පුරුෂයෙකුටවත් ස්ත්‍රියකටවත් කිසිම පවුලකටවත් ගෝත්‍රයකටවත් යෙහෝවා දෙවිගෙන් ඈත් වී ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට+ නමස්කාර කරන්න ඉඩ දෙන්න එපා. මන්ද එවැනි කෙනෙක් හොඳින් වැඩී විස සහිත තිත්ත පල හටගන්වන පැළෑටියක මුලක් හා සමානයි.+ යොහන් 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මේ අතරතුරේදී යේසුස්ව පාවා දීමේ අදහස+ යක්ෂයා මේ වන විටත් සීමොන්ගේ පුත් යූදස් ඉස්කාරියොත්ගේ+ සිතට ඇතුල් කර තිබිණ. ඔවුන් සන්ධ්‍යා භෝජනයට සහභාගි වෙමින් සිටියදී, ක්‍රියා 8:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබේ සිත විෂ සහිත දේවලින් පිරිලා.+ ඔබ අධර්මිෂ්ඨකමට වහල් වෙලා.”+
18 ඔබ අතරේ සිටින කිසිම පුරුෂයෙකුටවත් ස්ත්‍රියකටවත් කිසිම පවුලකටවත් ගෝත්‍රයකටවත් යෙහෝවා දෙවිගෙන් ඈත් වී ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට+ නමස්කාර කරන්න ඉඩ දෙන්න එපා. මන්ද එවැනි කෙනෙක් හොඳින් වැඩී විස සහිත තිත්ත පල හටගන්වන පැළෑටියක මුලක් හා සමානයි.+
2 මේ අතරතුරේදී යේසුස්ව පාවා දීමේ අදහස+ යක්ෂයා මේ වන විටත් සීමොන්ගේ පුත් යූදස් ඉස්කාරියොත්ගේ+ සිතට ඇතුල් කර තිබිණ. ඔවුන් සන්ධ්‍යා භෝජනයට සහභාගි වෙමින් සිටියදී,