උත්පත්ති 27:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහුද කෑමක් රසට උයා ඔහුගේ පියා වෙතට ගෙනැවිත් මෙසේ කීවේය. “තාත්තේ, නැඟිට ඔබේ පුතා ගෙනා දඩමස් ටික කන්න. ඉන්පසු ඔබට පුළුවන් මට ආශීර්වාද+ කරන්න.”
31 ඔහුද කෑමක් රසට උයා ඔහුගේ පියා වෙතට ගෙනැවිත් මෙසේ කීවේය. “තාත්තේ, නැඟිට ඔබේ පුතා ගෙනා දඩමස් ටික කන්න. ඉන්පසු ඔබට පුළුවන් මට ආශීර්වාද+ කරන්න.”