ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මාගේ සහෝදරයන්ට+ මම ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි.+

      සභාව මැදදී ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

  • ගීතාවලිය 40:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්‍රකාශ කළෙමි.+

      මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+

      යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+

  • ලූක් 4:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඉන්පසු ඔහු, “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා”+ කියා ඔවුන්ට කීවේය.

  • ලූක් 19:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 මෙසේ කීවේය. “මේ කාලයේදී ඔබට සමාදානය ලබාගත හැකි ආකාරය තේරුම්ගන්නයි තිබුණේ.+ නමුත් දැන් ප්‍රමාද වැඩියි. ඒ ප්‍රස්තාව ඔබේ ඇස් ඉදිරිපිටම ඔබට අහිමි වෙලා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න