මතෙව් 26:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මා ඔබට කියන්නේ, මගේ පියාණන්ගේ රාජ්‍යයෙහි මා ඔබ සමඟ අලුත් වයින් බොන දවස එන තුරු මා මෙතැන් සිට මිදිවැලේ පලයෙන් ලැබෙන වයින් කිසිසේත් බොන්නේ නැති බවයි.”+ එළිදරව් 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+
29 මා ඔබට කියන්නේ, මගේ පියාණන්ගේ රාජ්‍යයෙහි මා ඔබ සමඟ අලුත් වයින් බොන දවස එන තුරු මා මෙතැන් සිට මිදිවැලේ පලයෙන් ලැබෙන වයින් කිසිසේත් බොන්නේ නැති බවයි.”+
2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+