උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ගීතාවලිය 94:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී සිට+උඩඟු අයට දඬුවම් කරන්න.+ යෙසායා 33:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+