ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කෙනෙක් මුලින්ම වතුරෙන්+ බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන+ අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බවයි. එය ඔහු අලුත් උපතක් ලබනවා හා සමානයි. එසේ නොවුණොත් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකියි.

  • හෙබ්‍රෙව් 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එපමණක්ද නොව අපට අවශ්‍ය හික්මවීම් ලබා දීමට මිහිපිට අපට පියවරුන් සිටි අතර+ අපි ඔවුන්ට ගෞරව කළෙමු. එසේනම් අපට තම බලයෙන් අලුත් ජීවිතයක් ලබා දුන් පියාණන්ට අප ඊටත් වඩා වැඩියෙන් යටත් වී ජීවත් විය යුතු නැද්ද?+

  • 1 පේතෘස් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා!+ මන්ද යේසුස් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවීම මගින්+ ඔහු තම මහත් දයාවට එකඟව අපට අලුත් උපතක්+ දෙමින් අපට ස්ථිර බලාපොරොත්තුවක් දී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න