නික්මයාම 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+
18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+