ගීතාවලිය 37:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+ 2 පේතෘස් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු. එළිදරව් 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය.
13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.
10 එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය.