19 මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් සාමාන්‍ය විදිහට තම ජීවිතය ගත කළ විට,+ ‘මෙන්න, කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙක් ඇවිත්. ඔහු බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්’+ කියා මිනිසුන් කියනවා. නමුත් ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි.”+