ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු ඔහු මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මා ගැන ඔබ සතුටු වෙනවා නම් ටික වේලාවකට මෙතැන නතර වී සිටින්න.*+

  • උත්පත්ති 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 සවස් යාමේදී දේවදූතයෝ දෙදෙනෙක් සොදොම් නුවරට පැමිණියෝය. ඒ අවස්ථාවේදී සොදොම් නුවරේ දොරටුව අසල හිඳගෙන සිටි+ ලොත්, ඔවුන් ළඟට ගොස් හිස නමා ඔවුන්ට ආචාර කළේය.+

  • මතෙව් 25:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 මන්ද මට බඩගිනි වූ විට ඔබ මට කන්න යමක් දුන්නා.+ මට පිපාස වූ විට ඔබ මට බොන්න යමක් දුන්නා. ආගන්තුකයෙකුව සිටි මාව ඔබ සාදරයෙන් පිළිගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න