මතෙව් 25:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මට ඇඳුම් නොතිබුණු විට+ ඔබ මට ඇඳුම් ලබා දුන්නා. මට අසනීප වූ විට ඔබ මට සාත්තු කළා. මම සිරගෙයි සිටි විට+ ඔබ මාව බලන්න ආවා.’ කොලොස්සි 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පාවුල් වන මම මගේම අතින්+ සුබ පැතුම් ලියා එවන්නෙමි. දැන් මා සිටින්නේ සිරභාරයේ බව අමතක නොකරන්න.+ ඔබ සැමට දෙවිගේ මහත් කරුණාව ලැබේවා!
36 මට ඇඳුම් නොතිබුණු විට+ ඔබ මට ඇඳුම් ලබා දුන්නා. මට අසනීප වූ විට ඔබ මට සාත්තු කළා. මම සිරගෙයි සිටි විට+ ඔබ මාව බලන්න ආවා.’
18 පාවුල් වන මම මගේම අතින්+ සුබ පැතුම් ලියා එවන්නෙමි. දැන් මා සිටින්නේ සිරභාරයේ බව අමතක නොකරන්න.+ ඔබ සැමට දෙවිගේ මහත් කරුණාව ලැබේවා!