උත්පත්ති 49:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ඔබ වේගයෙන් ගසාගෙන යන ජල ධාරාවක් මෙන් ක්‍රියා කර ඔබේ පියාගේ යහන කිලිටි කළ බැවින්+ ඔබ උසස් නොවන්නෙහිය.+ රූබෙන් මගේ යහන කිලිටි කළේය.+ හිතෝපදේශ 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ දිය උල්පත් ඔබේ නිවසින් පිටට+ හෝ ඔබේ දිය දහරා මංසන්ධිවලට හෝ ගලා යෑමට ඉඩ දෙන්නේ කුමකටද? හිතෝපදේශ 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+ මතෙව් 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින්+ සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින්+ ඇය සමඟ අනාචාරයේ* හැසිරී ඇති බවයි.+
4 නමුත් ඔබ වේගයෙන් ගසාගෙන යන ජල ධාරාවක් මෙන් ක්‍රියා කර ඔබේ පියාගේ යහන කිලිටි කළ බැවින්+ ඔබ උසස් නොවන්නෙහිය.+ රූබෙන් මගේ යහන කිලිටි කළේය.+
20 ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+
28 නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින්+ සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින්+ ඇය සමඟ අනාචාරයේ* හැසිරී ඇති බවයි.+