ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 53:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු තම දිවි පිදුවේය.+ පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ+ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී+ බොහෝදෙනෙකුගේ පාප දැරුවේය.+ ඒ නිසා බොහෝදෙනෙකුට ලබා දෙන්නාක් මෙන් මම ඔහුටත් කොටසක් ලබා දෙන්නෙමි.+ ඔහු බලවතුන් සමඟ තම වස්තුව බෙදාගන්නේය.”+

  • රෝම 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔහුට සමාන මරණයක් අත්විඳින්න අපට සිදු වේ නම්+ ඔහු හා සමානව අපවද මරණයෙන් නැඟිටුවනු ලැබේ.+ ඒ අයුරින් අපි ඔහු සමඟ එකට බැඳී සිටින්නෙමු.

  • රෝම 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මන්ද ක්‍රිස්තුස් මිය ගියෙත් නැවත ජීවත් වුණෙත්+ මිය ගිය අය+ හා ජීවතුන්+ කෙරෙහි අධිපතිකම් කරන ස්වාමීන් වීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න