හෙබ්‍රෙව් 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නිසා එම තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න. පව්කාරයන් තමන්ටම බොහෝ හානි සිදු කරමින් ඔහුට විරුද්ධව බොහෝ දේවල් පැවසුවත් ඔහු ඒ සියල්ල විඳදරාගත්තේය.+ ඔබ ඔහු ගැන කල්පනා කර බැලිය යුත්තේ ඔබ වෙහෙසට පත් නොවී ඔබේ උත්සාහය අත් නොහැරීම සඳහාය.+
3 ඒ නිසා එම තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න. පව්කාරයන් තමන්ටම බොහෝ හානි සිදු කරමින් ඔහුට විරුද්ධව බොහෝ දේවල් පැවසුවත් ඔහු ඒ සියල්ල විඳදරාගත්තේය.+ ඔබ ඔහු ගැන කල්පනා කර බැලිය යුත්තේ ඔබ වෙහෙසට පත් නොවී ඔබේ උත්සාහය අත් නොහැරීම සඳහාය.+