ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ වෙලාවේ පාළුකරයෙන් තද හුළඟක්+ හමාගෙන ඇවිත් නිවස බිමටම සමතලා කළා. ඔබේ දරුවෝ සියලුදෙනාම මිය ගියා. මම විතරයි ඉතුරු වුණේ. මම ඔබ වෙත ආවේ ඒ ගැන දන්වන්නයි” කියා පැවසීය.

  • යෝබ් 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට යෙහෝවා දෙවි සාතන්ට මෙසේ පැවසුවේය. “මම ඔහුව ඔබේ අතට භාර දෙන්නෙමි. එහෙත් ඔහුගේ ජීවිතයට හානියක් කරන්න ඔබට කිසිම අයිතියක් නැත.”

  • එළිදරව් 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔහු පස්වෙනි මුද්‍රාව කැඩූ විට මරා දමනු ලැබූ+ අයගේ රුධිරය+ පූජාසනය යට තිබෙනවා+ මම දුටුවෙමි. ඔවුන්ව මරා දමා තිබුණේ දෙවි පවසන දේවල් පිළිපැද්ද නිසාත් ඔවුන්ට පවරා තිබූ සාක්ෂි දැරීමේ කාර්යය+ ඔවුන් ඉටු කළ නිසාත්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න