නික්මයාම 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් වස්සාගේ හම, මාංසය සහ ගොම කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගින්නෙන් පුලුස්සා දැමිය යුතුයි.+ එය පාප පූජාවකි. ලෙවී කතාව 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “පාප පූජා සඳහා මැරූ වස්සාගේද එළුවාගේද ලේ ශුද්ධස්ථානයට ගෙන ගොස් පාපවලට සමාව ලබාගත් පසු උන්ගේ මළ සිරුරු කඳවුරෙන් පිටතට ගෙන යෑමට අණ කළ යුතුයි. උන්ගේ හමද මාංසද උන්ගේ අසූචිද යන සියල්ල ගින්නෙන් පිලිස්සිය යුතුයි.+
14 නමුත් වස්සාගේ හම, මාංසය සහ ගොම කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගින්නෙන් පුලුස්සා දැමිය යුතුයි.+ එය පාප පූජාවකි.
27 “පාප පූජා සඳහා මැරූ වස්සාගේද එළුවාගේද ලේ ශුද්ධස්ථානයට ගෙන ගොස් පාපවලට සමාව ලබාගත් පසු උන්ගේ මළ සිරුරු කඳවුරෙන් පිටතට ගෙන යෑමට අණ කළ යුතුයි. උන්ගේ හමද මාංසද උන්ගේ අසූචිද යන සියල්ල ගින්නෙන් පිලිස්සිය යුතුයි.+