මතෙව් 21:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එමනිසා ඔවුන් ඔහුව අල්ලාගෙන මිදිවත්තෙන් පිටතට ගෙන ගොස් මරා දැමුවා.+ යොහන් 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යේසුස් වධකණුව රැගෙන ගියේය.+ ඔහු එය රැගෙන හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා ලෙස හැඳින්වූ+ හිස්කබල නම් ස්ථානයට ගියේය.+
17 යේසුස් වධකණුව රැගෙන ගියේය.+ ඔහු එය රැගෙන හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා ලෙස හැඳින්වූ+ හිස්කබල නම් ස්ථානයට ගියේය.+