ක්‍රියා 7:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්‍ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+ රෝම 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+ 2 කොරින්ති 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එමනිසා ක්‍රිස්තුස් වෙනුවෙන් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි. ඊට අමතරව නින්දා අපහාසවලටත් අගහිඟකම්වලටත් විවිධ පීඩා හා දුෂ්කරතාවලටත් මුහුණ දෙන්නෙමි. මන්ද මා එසේ දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.+ 1 පේතෘස් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම්+ ඒ ගැන සතුටු වන්න.+ මන්ද දෙවිගේ තේජවත් බලය ඔබට ලැබී ඇති බව ඉන් පැහැදිලි වේ.+
58 ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්‍ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+
3 ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+
10 එමනිසා ක්‍රිස්තුස් වෙනුවෙන් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි. ඊට අමතරව නින්දා අපහාසවලටත් අගහිඟකම්වලටත් විවිධ පීඩා හා දුෂ්කරතාවලටත් මුහුණ දෙන්නෙමි. මන්ද මා එසේ දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.+
14 ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම්+ ඒ ගැන සතුටු වන්න.+ මන්ද දෙවිගේ තේජවත් බලය ඔබට ලැබී ඇති බව ඉන් පැහැදිලි වේ.+