ගීතාවලිය 69:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මම දෙවිගේ නාමයට ප්‍රශංසා ගී ගයමි.+ඔහුට ස්තුති දෙමින් ඔහුව ගෞරවයට පත් කරමි.+ හොෂෙයා 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා නැවත ඔහු වෙතට හැරී එන්න.+ ජනයෙනි, ඔහුගෙන් මෙසේ අයැදින්න. ‘අප කළ වැරදිවලට සමාව දෙන්න.+ අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්‍රශංසාව* පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.+ 1 කොරින්ති 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 කෙසේවෙතත් මා ශුභාරංචිය ප්‍රකාශ කළත්+ ඒ ගැන ආඩම්බර වීමට මට කිසි හේතුවක් නැත. මන්ද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මම බැඳී සිටිමි.+ ඇත්තෙන්ම එසේ නොකළොත් එය මට මොන තරම් දුකක්ද!+
2 යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා නැවත ඔහු වෙතට හැරී එන්න.+ ජනයෙනි, ඔහුගෙන් මෙසේ අයැදින්න. ‘අප කළ වැරදිවලට සමාව දෙන්න.+ අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්‍රශංසාව* පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.+
16 කෙසේවෙතත් මා ශුභාරංචිය ප්‍රකාශ කළත්+ ඒ ගැන ආඩම්බර වීමට මට කිසි හේතුවක් නැත. මන්ද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මම බැඳී සිටිමි.+ ඇත්තෙන්ම එසේ නොකළොත් එය මට මොන තරම් දුකක්ද!+