මතෙව් 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 රාජ්‍යය පිළිබඳ+ මේ ශුභාරංචිය+ සියලු ජාතීන්ට+ සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය+ පැමිණෙයි. රෝම 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ‘ඔබේම දිව අග තිබෙන ඒ වචන’+ එනම්, යේසුස් ස්වාමීන් බව+ ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. එලෙසම දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙවූ බව+ ඔබ ඔබේ මුළු හදවතින්ම පිළිගෙන ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඔබ එසේ කළොත් ඔබව ගලවනු ලැබේ.+
14 රාජ්‍යය පිළිබඳ+ මේ ශුභාරංචිය+ සියලු ජාතීන්ට+ සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය+ පැමිණෙයි.
9 ‘ඔබේම දිව අග තිබෙන ඒ වචන’+ එනම්, යේසුස් ස්වාමීන් බව+ ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. එලෙසම දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙවූ බව+ ඔබ ඔබේ මුළු හදවතින්ම පිළිගෙන ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඔබ එසේ කළොත් ඔබව ගලවනු ලැබේ.+