12 ඉතා සතුටින් යමක් පැවසීමට කැමැත්තෙමු. එනම් ලෝකයේ සිටින මිනිසුන් අතරත් විශේෂයෙන් ඔබ අතරත් අප ශුද්ධකමින් සහ දෙවිගේ ප්‍රමිතියට අනුව අවංකකමින් කටයුතු කළ බවය. එලෙසම අප රඳා සිටියේ මිනිසුන්ගේ ප්‍රඥාව මත නොව+ දෙවිගේ මහත් කරුණාව මතය. අප දෙවි ඉදිරියේ ඒ දේ පවසන්නේ නිදොස් හෘදය සාක්ෂියකිනි.+