උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” ලූක් 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එය අසා ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “සාතන් ස්වර්ගයෙන් පහතට කඩාගෙන වැටෙන ආකාරය මට පේනවා.+ එය හරියට අහසින් අකුණු සැරයක් වැදෙනවා වගෙයි. 1 යොහන් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පාපයේ නියැලී සිටින තැනැත්තා යක්ෂයාගේ බලපෑමට හසු වී සිටියි. මන්ද යක්ෂයා මුල සිටම පව් කර ඇත.+ දෙවිගේ පුත්‍රයා පැමිණියේ+ යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමටය.+
15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
18 එය අසා ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “සාතන් ස්වර්ගයෙන් පහතට කඩාගෙන වැටෙන ආකාරය මට පේනවා.+ එය හරියට අහසින් අකුණු සැරයක් වැදෙනවා වගෙයි.
8 පාපයේ නියැලී සිටින තැනැත්තා යක්ෂයාගේ බලපෑමට හසු වී සිටියි. මන්ද යක්ෂයා මුල සිටම පව් කර ඇත.+ දෙවිගේ පුත්‍රයා පැමිණියේ+ යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමටය.+