ගීතාවලිය 79:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සෙනඟද ඔබේ තණබිමේ බැටළු රැළද වන අපි,+සදාකාලයටම ඔබට ස්තුති කරන්නෙමු.පරම්පරාවෙන් පරම්පරාවට ඔබට ප්‍රශංසා කරන්නෙමු.+ යොහන් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, බැටළුවන් ඇතුල් වන දොරටුව මම+ බවයි.
13 ඔබේ සෙනඟද ඔබේ තණබිමේ බැටළු රැළද වන අපි,+සදාකාලයටම ඔබට ස්තුති කරන්නෙමු.පරම්පරාවෙන් පරම්පරාවට ඔබට ප්‍රශංසා කරන්නෙමු.+