ෆිලිප්පි 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය.+ ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.+ 2 තෙසලෝනික 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබේ සිත්වලට සැනසීමද සෑම යහපත් දෙයක් කිරීමට හා කීමට ඔබට ශක්තියද ලබා දෙන්න කියා ඉල්ලමු.+
13 මන්ද ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය.+ ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.+