1 තෙසලෝනික 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අපගේ සහෝදරයෙකුද ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියේ+ දේවසේවකයෙකුද වන තිමෝතිව+ ඔබ වෙතට එවීමට තීරණය කළෙමු. අප එසේ කළේ ඔබව සනසමින් ශක්තිමත් කර ඔබ තුළ තිබෙන විශ්වාසය තවත් ස්ථිර කිරීමටය.
2 අපගේ සහෝදරයෙකුද ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියේ+ දේවසේවකයෙකුද වන තිමෝතිව+ ඔබ වෙතට එවීමට තීරණය කළෙමු. අප එසේ කළේ ඔබව සනසමින් ශක්තිමත් කර ඔබ තුළ තිබෙන විශ්වාසය තවත් ස්ථිර කිරීමටය.