ෆිලිප්පි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.+ ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.+