ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඇත්තෙන්ම අප සිටියේ දෙවිගේ සතුරන් ලෙසය.+ නමුත් දෙවි සමඟ සමාදාන වීමේ ප්‍රස්තාව ඔහුගේ පුත්‍රයාගේ මරණය තුළින් අපට උදා විය.+ එහෙයින් දැන් දෙවි සමඟ සමාදාන වී සිටින අපට ගැලවීම ලැබෙන බව වඩාත් නිසැකකමකින් පැවසීමට පුළුවන. එසේ වන්නේ අප වෙනුවෙන් දිවි පිදූ යේසුස් දැන් ජීවමානව සිටින නිසාය.+

  • 2 කොරින්ති 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මේ සෑම දෙයක්ම සිදු වන්නේ දෙවි නිසාය. මන්ද ක්‍රිස්තුස් මාර්ගයෙන් තමන් සමඟ සමාදාන වීමට+ මිනිසුන්ට මඟ සැලසුවේ ඔහුය. එමෙන්ම දෙවි මිනිසුන්ට තමන් සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයක්ද අපට භාර දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න