යොහන් 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මාව එවූ තැනැත්තා මා සමඟ නිරතුරුවම සිටියි. මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි.+ ඒ නිසා ඔහු මාව අත්හරින්නේ නැහැ.” එළිදරව් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ලවෝදිසියෙහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. විශ්වාසවන්ත,+ සැබෑ+ සාක්ෂිකරුවා+ වන දෙවිගේ මුල්ම නිර්මාණය+ වූ ආමෙන්+ යන නමින් හඳුන්වන තැනැත්තා පවසන්නේ මෙයයි.
29 මාව එවූ තැනැත්තා මා සමඟ නිරතුරුවම සිටියි. මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි.+ ඒ නිසා ඔහු මාව අත්හරින්නේ නැහැ.”
14 “ලවෝදිසියෙහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. විශ්වාසවන්ත,+ සැබෑ+ සාක්ෂිකරුවා+ වන දෙවිගේ මුල්ම නිර්මාණය+ වූ ආමෙන්+ යන නමින් හඳුන්වන තැනැත්තා පවසන්නේ මෙයයි.