ද්විතීය කතාව 34:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+
10 මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+