යොහන් 8:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔවුහු පිළිතුරු දෙමින්, “අපේ පියා ආබ්‍රහම්”+ කියා ඔහුට කීවෝය. එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ ආබ්‍රහම්ගේ දරුවන් නම්+ ආබ්‍රහම් ක්‍රියා කළා වගේ ක්‍රියා කරන්න.
39 ඔවුහු පිළිතුරු දෙමින්, “අපේ පියා ආබ්‍රහම්”+ කියා ඔහුට කීවෝය. එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ ආබ්‍රහම්ගේ දරුවන් නම්+ ආබ්‍රහම් ක්‍රියා කළා වගේ ක්‍රියා කරන්න.