හිතෝපදේශ 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.+ දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.+ යොහන් 15:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ මා සමඟ එකට බැඳී සිට මා පැවසූ දේවල් ඔබේ සිත්වල තබාගත්තොත් ඔබට පුළුවන් ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න. එවිට ඔබ ඉල්ලූ දේ ඉටු වෙයි.+ 1 යොහන් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපට තිබෙන ස්ථිර විශ්වාසය නම්+ දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.+
7 ඔබ මා සමඟ එකට බැඳී සිට මා පැවසූ දේවල් ඔබේ සිත්වල තබාගත්තොත් ඔබට පුළුවන් ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න. එවිට ඔබ ඉල්ලූ දේ ඉටු වෙයි.+
14 අපට තිබෙන ස්ථිර විශ්වාසය නම්+ දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.+