මතෙව් 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “නොකඩවාම ඉල්ලන්න.+ එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න.+ එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි.
7 “නොකඩවාම ඉල්ලන්න.+ එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න.+ එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි.