එෆීස 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එලෙසම අප තවදුරටත් කුඩා දරුවන් මෙන් කටයුතු නොකළ යුතුයි. අප එසේ කටයුතු කළොත් අන් අයව වැරදි දේවලට නොමඟ යැවීමේ අදහස ඇතුව ඉතා සූක්ෂ්ම ලෙස කපටිකමින්+ විවිධ දේවල් උගන්වන+ මිනිසුන්ට අප හසු විය හැක. අපි සුළඟට ඒ මේ අත ගසාගෙන යන+ මුහුදේ රළ මෙන් වනු ඇත.
14 එලෙසම අප තවදුරටත් කුඩා දරුවන් මෙන් කටයුතු නොකළ යුතුයි. අප එසේ කටයුතු කළොත් අන් අයව වැරදි දේවලට නොමඟ යැවීමේ අදහස ඇතුව ඉතා සූක්ෂ්ම ලෙස කපටිකමින්+ විවිධ දේවල් උගන්වන+ මිනිසුන්ට අප හසු විය හැක. අපි සුළඟට ඒ මේ අත ගසාගෙන යන+ මුහුදේ රළ මෙන් වනු ඇත.