මතෙව් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ව ‘දෙවිගේ පුත්‍රයන්’+ ලෙස හඳුන්වනු ලබයි. 1 පේතෘස් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු නපුරට පිටු පා+ යහපත් දේ කළ යුතුයි. ඔහු නිරතුරුවම සමාදානය සොයා එය ලුහුබැඳිය යුතුයි.+