හිතෝපදේශ 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දුෂ්ටයා උපයාගන්නේ වංකකමිනි.+ නමුත් ධර්මිෂ්ඨකමින් වපුරන තැනැත්තා අවංකකමින් උපයාගන්නේය.+ යෙසායා 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි.+ ධර්මිෂ්ඨ සමාජයක් බිහි වන නිසා ජනයා සදහටම කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+
17 ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි.+ ධර්මිෂ්ඨ සමාජයක් බිහි වන නිසා ජනයා සදහටම කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+