ගීතාවලිය 40:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි.+ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.+ ගීතාවලිය 143:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+මන්ද ඔබ මාගේ දෙවිය.+ඔබේ මහත් බලය ඉතා අගනේය.+අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+ යොහන් 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+ ක්‍රියා 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන්ගෙන් සමුගෙන+ මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවි කැමති නම්+ මට පුළුවන් වෙයි ඔබව නැවත හමු වෙන්න.” ඉන්පසු ඔහු එෆීසයේ සිට මුහුදින් ගමන් කර,
10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+මන්ද ඔබ මාගේ දෙවිය.+ඔබේ මහත් බලය ඉතා අගනේය.+අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+
34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+
21 ඔවුන්ගෙන් සමුගෙන+ මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවි කැමති නම්+ මට පුළුවන් වෙයි ඔබව නැවත හමු වෙන්න.” ඉන්පසු ඔහු එෆීසයේ සිට මුහුදින් ගමන් කර,