ලූක් 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “නමුත් ධනවත් වූ ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද!+ මන්ද ඔබ දැන් භුක්ති විඳින සැප සම්පත්වලට වඩා තව කිසිවක් ඔබට ලැබෙන්නේ නැහැ.+ ලූක් 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වීම පහසුයි.”+
24 “නමුත් ධනවත් වූ ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද!+ මන්ද ඔබ දැන් භුක්ති විඳින සැප සම්පත්වලට වඩා තව කිසිවක් ඔබට ලැබෙන්නේ නැහැ.+