ගීතාවලිය 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ලේ වගුරුවන අයව ඔහු සොයන විට+ පීඩිත අයව සිහියේ තබාගනු ඇත.+පීඩිත අයගේ මොරගැසීම ඔහු කිසිසේත් අමතක නොකරනු ඇත.+ ලූක් 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැන් බොහෝ ඉවසිලිවන්තව කටයුතු කරන දෙවි ගැන සිතන්න.+ දිවා රෑ දෙකේම ඔහු තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?+
12 ලේ වගුරුවන අයව ඔහු සොයන විට+ පීඩිත අයව සිහියේ තබාගනු ඇත.+පීඩිත අයගේ මොරගැසීම ඔහු කිසිසේත් අමතක නොකරනු ඇත.+
7 දැන් බොහෝ ඉවසිලිවන්තව කටයුතු කරන දෙවි ගැන සිතන්න.+ දිවා රෑ දෙකේම ඔහු තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?+