යෙසායා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ විශාල මන්දිර කොතරම් අලංකාරව තිබුණත් ඒවා ගරාවැටී පාළුවට යන ආකාරය දැක මිනිස්සු පුදුමයට පත් වන්නෝය. ඒ නිවෙස්වල එක් වැසියෙකුවත් ඉතුරු නොවන බවට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මට දිවුරා පොරොන්දු විය.+
9 මේ විශාල මන්දිර කොතරම් අලංකාරව තිබුණත් ඒවා ගරාවැටී පාළුවට යන ආකාරය දැක මිනිස්සු පුදුමයට පත් වන්නෝය. ඒ නිවෙස්වල එක් වැසියෙකුවත් ඉතුරු නොවන බවට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මට දිවුරා පොරොන්දු විය.+