ගීතාවලිය 84:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා සන්තෝෂවත්ය.+ යාකොබ් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති,+ නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.+
4 විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති,+ නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.+