ගීතාවලිය 103:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය.+කෝප වීමට ඉක්මන් නොවන්නේය. ඔහු පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ ලූක් 6:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබේ පියාණන් මෙන් ඔබත් දිගටම දයාව දක්වන්න.+