මතෙව් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම නිසා පීඩා විඳින අය+ සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි. යාකොබ් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ සහෝදරයෙනි, ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට එය ප්‍රීතියක් ලෙස සලකන්න.+
10 “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම නිසා පීඩා විඳින අය+ සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි.