ගීතාවලිය 141:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+ යෙසායා 61:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සියොන් ගැන වැලපෙන සියල්ලන්ට අළු වෙනුවට අලංකාර හිස්පළඳනාවක්ද+ වැලපීම වෙනුවට ප්‍රීතිය නමැති තෛලයද+ දුක්මුසු ස්වභාවය වෙනුවට ස්තුති ප්‍රශංසා නමැති වස්ත්‍රයද+ ලබා දෙන පිණිස මාව එවා තිබේ. ඔවුන්ව ධර්මිෂ්ඨකම නමැති විශාල ගස් ලෙස හඳුන්වනු ලබයි.+ ඒවා යෙහෝවා දෙවි තමාට අලංකාරයක් ගෙන දෙන පිණිස+ සිටෙවූ ගස්ය.+ ලූක් 10:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට වයින් සහ තෙල් දමා බැන්දා.+ ඉන්පසු ඔහු ඒ මිනිසාව තම බූරුවා පිට නංවා ඔහුව තානායමකට ගෙන ගියා. ඔහු එහිදීත් ඔහුව හොඳින් බලාගත්තා.
5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+
3 සියොන් ගැන වැලපෙන සියල්ලන්ට අළු වෙනුවට අලංකාර හිස්පළඳනාවක්ද+ වැලපීම වෙනුවට ප්‍රීතිය නමැති තෛලයද+ දුක්මුසු ස්වභාවය වෙනුවට ස්තුති ප්‍රශංසා නමැති වස්ත්‍රයද+ ලබා දෙන පිණිස මාව එවා තිබේ. ඔවුන්ව ධර්මිෂ්ඨකම නමැති විශාල ගස් ලෙස හඳුන්වනු ලබයි.+ ඒවා යෙහෝවා දෙවි තමාට අලංකාරයක් ගෙන දෙන පිණිස+ සිටෙවූ ගස්ය.+
34 ඔහු ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට වයින් සහ තෙල් දමා බැන්දා.+ ඉන්පසු ඔහු ඒ මිනිසාව තම බූරුවා පිට නංවා ඔහුව තානායමකට ගෙන ගියා. ඔහු එහිදීත් ඔහුව හොඳින් බලාගත්තා.