ෆිලිප්පි 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ කරන කන්නලව් තුළින්+ හා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මට දෙවිගෙන් ලැබෙන බලය+ මගින් මට නිදහස ලැබෙන බව දනිමි.
19 ඔබ කරන කන්නලව් තුළින්+ හා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මට දෙවිගෙන් ලැබෙන බලය+ මගින් මට නිදහස ලැබෙන බව දනිමි.