2 සාමුවෙල් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+ ගීතාවලිය 32:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි.+“මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි”+ කියා කීවෙමි.එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.+ සීලාහ්. හිතෝපදේශ 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+ 1 යොහන් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අප අපගේ පාප පිළිගත්තොත්+ දෙවි අපගේ පව්වලට සමාව දී සෑම අධර්මිෂ්ඨකමකින්ම අපව පවිත්‍ර කරයි.+ මන්ද ඔහු විශ්වාසවන්ත මෙන්ම ධර්මිෂ්ඨ කෙනෙකි.
13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+
5 අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි.+“මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි”+ කියා කීවෙමි.එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.+ සීලාහ්.
13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+
9 අප අපගේ පාප පිළිගත්තොත්+ දෙවි අපගේ පව්වලට සමාව දී සෑම අධර්මිෂ්ඨකමකින්ම අපව පවිත්‍ර කරයි.+ මන්ද ඔහු විශ්වාසවන්ත මෙන්ම ධර්මිෂ්ඨ කෙනෙකි.