1 රාජාවලිය 18:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ආහබ් රජ එලියා කී ලෙස පිටත්ව ගියේය. නමුත් එලියා, කර්මෙල් කන්දට නැඟ දණින් හිඳ,+ දණිස් දෙක අතරේ ඔළුව තබාගෙන සිටියේය.+ 1 රාජාවලිය 18:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 අහස අඳුරු වී තද සුළඟක් හැමුවේය.+ ඉන්පසු මහත් වර්ෂාවක් හටගත්තේය.+ අසු පිට නැඟ ගිය ආහබ් රජ යෙෂ්‍රෙයෙල් නගරය+ දෙසට ගමන් කළේය.
42 ආහබ් රජ එලියා කී ලෙස පිටත්ව ගියේය. නමුත් එලියා, කර්මෙල් කන්දට නැඟ දණින් හිඳ,+ දණිස් දෙක අතරේ ඔළුව තබාගෙන සිටියේය.+
45 අහස අඳුරු වී තද සුළඟක් හැමුවේය.+ ඉන්පසු මහත් වර්ෂාවක් හටගත්තේය.+ අසු පිට නැඟ ගිය ආහබ් රජ යෙෂ්‍රෙයෙල් නගරය+ දෙසට ගමන් කළේය.