ගීතාවලිය 56:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔබ මාගේ ජීවිතය මරණයෙන් ගලවාගත්තෙහිය.+මාගේ පය පැටලීමට ඔබ ඉඩ නොදුන්නෙහිය.+ඔබ එසේ කළේ මා ජීවනයේ ආලෝකය අතර සිටිමින් ඔබට සේවය කරන පිණිසය.+ ගීතාවලිය 116:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ මාගේ ජීවිතය මරණයෙන් බේරාගත්තෙහිය.+මාගේ දෙනෙත් කඳුළින් පිරී යෑමට ඉඩ නොදුන්නෙහිය. මාගේ පාද පැටලී වැටෙන්නටද ඔබ ඉඩ නොදුන්නෙහිය.+
13 මන්ද ඔබ මාගේ ජීවිතය මරණයෙන් ගලවාගත්තෙහිය.+මාගේ පය පැටලීමට ඔබ ඉඩ නොදුන්නෙහිය.+ඔබ එසේ කළේ මා ජීවනයේ ආලෝකය අතර සිටිමින් ඔබට සේවය කරන පිණිසය.+
8 ඔබ මාගේ ජීවිතය මරණයෙන් බේරාගත්තෙහිය.+මාගේ දෙනෙත් කඳුළින් පිරී යෑමට ඉඩ නොදුන්නෙහිය. මාගේ පාද පැටලී වැටෙන්නටද ඔබ ඉඩ නොදුන්නෙහිය.+