ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් ඒ අය දෙවිගේ දරුවන් ලෙස උපන්නෝය. එය සිදු වූයේ ඔවුන්ගේ පෙළපත නිසාවත් ඔවුන්ගේ දෙමාපියන් නිසාවත් ඔවුන්ගේ සිතේ පහළ වූ යම් අදහසක් නිසාවත් නොව දෙවි ඔවුන්ව තෝරාගත් නිසාය.+

  • රෝම 8:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දෙවි තමන් කරන සෑම දෙයක්ම මනා පිළිවෙළකින් සිදු වීමට සලස්වන බව අපි දනිමු.+ ඔහු එසේ කරන්නේ තමන්ට ප්‍රේම කරන අයගේ එනම්, දෙවිගේ අරමුණට එකඟව කැඳවනු ලැබූ අයගේ යහපත උදෙසාය.+

  • 2 තෙසලෝනික 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය ලබා සිටින සහෝදරයෙනි, ඔබ ගැන නිතරම දෙවිට ස්තුති දීමට අපි බැඳී සිටින්නෙමු. මන්ද ඔබව තම බලයෙන්+ ශුද්ධ කිරීමෙන්*+ හා සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔබ දැක්වූ විශ්වාසය පදනම් කරගෙන+ ඔබට ගැලවීම ලබා දීම සඳහා දෙවි මුල සිටම ඔබව තෝරාගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න