යෙසායා 58:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බඩගින්නේ සිටින අය සමඟ ඔබේ කෑම බෙදාගන්න.+ පීඩිත වූ අසරණ අයට ඔබේ නිවසේ රැකවරණය දෙන්න.+ නිර්වස්ත්‍රව සිටින කෙනෙකු දුටුවොත් ඔහුට අඳින්න වස්ත්‍රයක් දෙන්න.+ ඔබේම පවුලේ අයගේ අවශ්‍යතා නොසලකා නොහරින්න.+ ඔබ එලෙස ක්‍රියා කළොත් මා ඔබ ගැන සතුටු වන්නේ නැද්ද?
7 බඩගින්නේ සිටින අය සමඟ ඔබේ කෑම බෙදාගන්න.+ පීඩිත වූ අසරණ අයට ඔබේ නිවසේ රැකවරණය දෙන්න.+ නිර්වස්ත්‍රව සිටින කෙනෙකු දුටුවොත් ඔහුට අඳින්න වස්ත්‍රයක් දෙන්න.+ ඔබේම පවුලේ අයගේ අවශ්‍යතා නොසලකා නොහරින්න.+ ඔබ එලෙස ක්‍රියා කළොත් මා ඔබ ගැන සතුටු වන්නේ නැද්ද?