ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 24:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මෙම කියමන්ද ප්‍රඥාවන්ත අය සඳහාය.+ විනිශ්චය කරද්දී පැති ගැනීම සුදුසු නැත.+

  • මතෙව් 22:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ අනුව ඔවුහු තම ගෝලයන්වද හෙරොද්ට පක්ෂව සිටි අයවද+ යේසුස් ළඟට යවා මෙසේ කියන්න කියා ඔවුන්ට පැවසූහ. “ගුරුතුමනි, ඔබ සත්‍යය කතා කරන බවත් දෙවි පෙන්වා දෙන මාර්ගය උගන්වන්නේ සත්‍ය කාරණා පදනම් කරගෙන බවත් අපි දන්නවා. ඔබ මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස බලන්නේ නැති නිසා+ ඔබ කිසිවෙකුටවත් විශේෂ සැලකිල්ලක් නොදක්වන බවත් අපි දන්නවා.

  • 1 තිමෝති 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 දෙවිද ක්‍රිස්තුස් යේසුස්ද+ දෙවි තෝරාගෙන ඇති දේවදූතයන්ද ඉදිරියෙහි මා ඔබට ඉතා බැරෑරුම් ලෙස අණ කරන්නේ යම් තීරණයක් ගැනීමට පෙර සෑම දෙයක් ගැනම හොඳින් සෝදිසි කර බලන්න කියාය. එලෙසම කාගෙවත් පැත්ත ගෙන කිසිවක් නොකරන්න කියාය.+

  • යාකොබ් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව+ තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය.+ එසේම ඔහු සාමකාමීය.+ ඔහු සාධාරණ ලෙස කටයුතු කරන,+ කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි.+ ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි.+ ඔහු කුහකකමින් තොර මිනිසෙකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න